ටෙස්ට් තරගයකදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු දඟපන්දු යවන්නා ලෙස නොමාන් අලි අද (25) ඉතිහාස ගතවිය ...
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය. ඔහු එම ධුරයට 2023 වසරේ ජූනි ...
විදේශ ගතවීම සඳහා නීතිවිරෝධී ආයතන සඳහා මුදල් ලබාදීමේ සිදුවීම්වල වර්ධනයක් තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි ...
කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය පසුගියදා දෝහාහිදී වැඩ භාරගත්තාය. ඇය කටාර් රාජ්‍යයේ ...
පාරිභෝගිකයෙකු වෙළෙඳසැලකින් මිලදී ගත් වියළි මිදි පාර්සලයක මියගිය හූනෙක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් 'අද දෙරණ' වෙත ලැබී තිබුණි ...
යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ තවත් කරුණු මේ වනවිට අනාවරණය වී ...
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත ...
හිටපු fox news නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ නමුත් ඔහු පත්කිරීම වෙනුවෙන් පැවැත් වූ සෙනට් සභා ඡන්ද විමසීමේදී හෙග්සේට පක්ෂව මෙන්ම විපක්ෂව ඡන්ද 50 බැගින් ...
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි ...
එමෙන්ම රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියාව පවසයි. මෙම ...
යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය ...