අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) නම්කළ 2024 වසරේ ටෙස්ට් කණ්ඩායමට කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ ...
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු ...
කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ...
කලාපීය අර්බුදවලදී ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කරන බව ඊශ්‍රායලය පවසයි. ඉන්දියාවේ ඊශ්‍රායලය තානාපති ඒ බව පවසා තිබේ. ඊශ්‍රායලය සහ ...
'වෝන් - මුරලි' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය ...
කොළඹ බරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව නාරා ආයතනය පවසයි ...
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20 තුළ පොල් නිෂ්පාදනය පහත වැටීම බව රුහුණු ...
ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ...
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් පසුගිය දින කිහිපය තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් සියයකට අධික ප්‍රමාණයක් ...
ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ...
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති ...